Monday, June 19, 2017

සබඳ



දන්නවද හදවතක්
නෙත් වලින් ගලන්නේ 
උණුසුම්ම වූ මොහොතකයි ....
කඳුළු මල් පිපී
සුසුම් සුළඟේ රඟන 
ගිනියම්ම මොහොතකයි ....
ජීවිතේ මේඝයන් 
තනිව ඉවසා දරා
මහා ගිරිශිඛර අතරින් 
ගලායන නදිය සේ
අවැසිම වු මොහොතකයි ...

14 comments:

  1. ලස්සනයි සඳවතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී .......

      Delete
  2. Replies
    1. ස්තුතියි සුපුන් . ආදරයෙන් පිළිගන්නවා අහසට....

      Delete
  3. Replies
    1. ස්තුතියි රස්තියාදුකාරයා ....

      Delete
  4. හ්ම්ම් නැතුව ... ඇවැසි මොහොතක වැටෙන කඳුළ හරි බරයි

    ReplyDelete
    Replies
    1. එය එලෙසමයි සොඳුරු මිතුරිය ..... ස්තුතියි

      Delete
  5. Replies
    1. ස්තුතියි කටුසු ....

      Delete

හිතවත......

හිම වැටෙන්නට පළමුව ආදරය අවුලාගෙන උණුසුම් වෙමුද මොහොතකට ....... ගල් ගැහුණු හදවත් දියකර දෙනුවනින් පිටමං වෙන්ට පෙර වසා දමමුද සුසුම් කවුළුව...